ගම්පොල - කොළඹ ප්‍රධාන පාරට මුහුණලා, බෝතලාපිටිය මහජන සුපර් අසල පර්චස් 25 ක ( 25 P ) තැනිතලා ඉඩම විකිණීමට ඇත. ඉතා ඉහල ව්‍යාපාරික වටිනාකමක් සහිත ප්රදේශයකි.
✅ප්‍රධාන පාරට මුහුණත අඩි 80
✅ගම්පොල - කොළඹ ප්‍රධාන පාරට මුහුණලා ඇත.
✅ගම්පොල නගරයට 1km
✅පේරාදෙණිය හන්දියට 12km
✅නල ජලය
✅විදුලිය සමග සියලු පහසුකම්
✅පැරණි නිවසක් ද ඇත.
✅ව්‍යාපාරික ස්ථානයකට හෝ ආයෝජන කටයුත්තකට වඩාත් යෝග්‍ය වේ.
✅නේවාසික ස්ථානයකටද ඉතා සුදුසුය.
✅පර්චස් 25
☎වැඩි විස්තර සඳහා අමතන්න