Rs 100,000 per perch
Negotiable
Description
For sale by
Mohan Ramanayake
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔆 ලක්ෂ 28.60 වටිනා අගනා ඉඩමක්.
📌️ මධ්‍යම පළාත
📌️ මාතලේ දිස්ත්‍රික්කය
📌ළඟම නගරය ගලේවෙල නගරය යි.
📌ගලේවෙල කුරුණෑගල මාර්ගයට 100m යි.
🔸ව්‍යාපාරයකට / පදිංචියට ඉතා සුදුසු යි.
🔲විදුලි💡 පහසුකම් සහිතය.
🔲ජල 🚰පහසුකම් ද ලබා ගැනීමේ හැකියාව ඇත.
🔸ඉඩම
🔹තැනිතලා ඉඩමකි
🔲ඉඩමේ සිට ,
🔹දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 100 m.
🔹දඹගහමුල මංසන්ධියට 100 m.
🔹දිවුල්ගස්කොටුව පාසලට 150 m.
🔹ගලේවෙල නගරයට 2km.
🔹ගලේවෙල රෝහලට 2km.
🔹ගලේවෙල පොලිසියට 2.5km.
📌සින්නක්කර ඔප්පු.
📌️ඉඩම 28.6 පර්චස්.
📌️මිල ලක්ෂ 28.60 කි.
🔆ඉඩම පරීක්ෂාවෙන් පසු මිලගනන් සාකච්ඡා කල හැක.
📞දුරකථන අංක



