House in Galewela, Bambaragaswawa
🏡 🌿ගලේවෙල බඹරගස්වැව නිවසක් විකිණීමට(ගලේවෙල නගරයේ සිට කි. මී 8.2) 🌿🏡️
🌸 නවීන පන්නයට ඉදිකල පවුලකට සුදුසු තනි තට්ටුවේ සියළු පහසුකම් සහිත නිවසක් 🌸
📏 පර්චස් 34 සින්නක්කර ඔප්පු සහිත
🏠 වර්ග අඩි 1950
🛏️ නිදන කාමර 4 | 🛁 නාන කාමර 1
🚗 වාහන 1කට නැවැත්වීමේ පහසුකම
🫕විශාල ප්රමානයේ මුලුතැන්ගෙයක්
📍 ස්ථානය: ගලේවෙල බඹරගස්වැව (එක්සත් මාවෙතන් හරවා, මී 100 පමන)
💰 මිල: රු. 11 මිලියන (සාකච්ඡා කළ හැක)