කුරුණෑගල - දඹුල්ල ප්රධාන බස් මාර්ගයට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් .....
"මැල්සිරිපුර - කොස් කැලේ" රක්ෂිතයට මායිම්ව,
===================================
👉 ප්රධාන බස් මාර්ගයට මුහුණලා
👉 පැය 24 පුරා බස් සේවාව
👉 සුන්දර කොස් කැලේ රක්ෂිතයට මායිම්ව
👉 පැල පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉 කුරුණෑගල ,කොළඹ ,යාපනය ,ත්රිකුණාමලය ,පොළොන්නරුව වැනි ප්රධාන නගරයන් සදහා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ◾ කොන්ක්රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු ◾ සියලුම අනුමැතින් සමගින් .
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ නැතහොත්, කොටස් ලෙස මාස 40 දක්වා ටික ටික ගෙවන්න .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .