දඹුල්ල මතලෙ පරට අසන්නව දඹුල්ල නගරය ට KM 8ක් පමණ දුරකින් පිහිටා ඇත ඉඩමක්
- සංචාරක හෝටලයකට ,කොටස් කර විකිණීමට , කර්මාන්තශාලාවකට අනර්ඝයි සහ පදිංචියට ඉතා ම සුදුසු යි.
- ව්යාපාරික වටිනාකමක් සහිත ඉඩමකි.
- ප්රධාන මාර්ගයට මීටර් 200 යි
- සින් අක්කර ඔප්පු
- ජලය සහ විදුලිය ඇත
- මර්ග පහසුකම් ඇත
මිල ලක්ෂ 110යි
මිල ගණන් ඉඩම බැලිමෙන් පසු තීරණය කරගත හැක.
විමසන්න