මෙම ඉඩම අක්කර හතර හමාරයි සින් අක්කර ඔප්පු ජලය විදුලිය මාර්ග පහසුකම් ඇත වාගාවකට සහ පදිංචියට ඉතා ම සුදුසු යි හොදට කැඩෙන පොල්ගස් 30ක් සහ අබගස් 30 ක් ඇත නල්ලිදක් සහ වාගා ලිදක් ඇත අබ පෙර පොල් වගාවකට ඉතා ම සුදුසු යි
මිල ලක්ෂ190 යි
මිල ගණන් ඉඩම බැලිමෙන් පසු තීරණය කරගත හැක.
විමසන්න