දඹුල්ලෙන් පර්චස් 200ක ඉඩම විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- සියළු පහසුකම් සහිතයි.
- කඳු වැටියකට මායිම්වූ නිස්කලංක මනරම් පරිසරයකි.
- පරිසර හිතකාමී සංචාරක හෝටල් ව්‍යාපෘතියකට ඉතාම අනර්ඝයි..
වැඩි විස්තර සඳහා අමතන්න.
* අදාළ ඉඩම සහා දේපළ බැලීමට පැමිණීමේදී වෙලාවක් සහා දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.