* දඹුල්ලෙන් අනර්ඝ අක්කර 05 ක ඉඩමක් විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- නල ජලය,විදුලිය ඇතුළු සියළු පහසුකම් සහිතයි.
- ඉඩම කාපට් මාර්ගයකට මුහුණලා ඇත.
- සංචාරක හෝටලයකට ,පුද්ගලික නිවාඩු නිකේතනයකට ,ස්ථිර පදින්චියට ,ස්ථිර වගාවකට හෝ ගොවිපලකට ඉතා අනර්ඝයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
* අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වේලාවක් / දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.