දඹුල්ලෙන් අක්කර 07 ක අනර්ඝ ඉඩමක් විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- ගොවිපලකට ,ස්ථිර වගාවකට ඉතාම අනර්ඝයි.
- අඹ , පේර ,කටු අනෝදා වගාවකට මනාව ගැලපේ.
- විදුලිය ඇතුළු සියළු පහසුකම් සහිතයි..
වැඩි විස්තර සඳහා අමතන්න
*දේපළ මිළදී ගැනීමට පෙර ඔබ පැමිණීමේදී වෙලාසන දිනයක් වෙන්කරවා ගන්න.
07 acres of prime land for sale in Dambulla.
- Freehold deed
- Every prime for a farm, permanent cultivation.
- Perfect for mango, guava, and prickly pear cultivation.
- With all amenities including electricity.
Contact for more details