දඹුල්ලෙන් අක්කර 4.5 ක අනර්ඝ ඉඩම විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- ප්රධාන මාර්ගයට මී.600 යි.
- කර්මාන්තශාලාවකට , පුද්ගලික ආයතනයකට ,ස්ථිර වගාවකට ඉතාම අනර්ඝයි.
- අඹ,දෙළුම් , කටු අනෝදා වගාවකට ඉතාම අනර්ඝයි.
වැඩි විස්තර සඳහා අමතන්න. (ඉඩම සදහා දිනයක් වේලාවක් වෙන්කරවා ගන්න)