🌲 හොරණ බොරළුගොඩ පිහිටි,
🌲 වෙල්යායක් ඉදිරියේ ඇති සුන්දර පරිසරයක ,
🌲 හොද ඉඩකඩක් සහිත ඉඩමක්,
🌲 සුවබරව ජීවත් වෙන්න හොදම ඉඩමක්.