*අත්තිඩිය ප්රදේශයේ පිහිටා ඇති අගනා බිම් කොටසකි * ප්රධාන බස් මාර්ගයේ සිට මීටර් 100ක් නුදුරින් පිහිටා ඇත * වට තාප්ප දමා ඇත *ඉඩ මට පිවිසෙන අඩි පහළොවකි *ඉඩමේ පැරණි නිවසක් ඇත *ඉඩමේ වටිනාකමට වහා විකිණීමකි *ගැනුම්කරුවන් පමණක් අමතන්න