දික්හේනපුර හන්දියේ බක්කුල මහා සෑය පාරෙන්
අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත
මූලික ගෙවීම 15% සිට
ඉතිරිය පොලියක් නැතුව මාස 12කින් ගෙවන්න ගන්න
එකවර ගෙවීම් කිරීමේදී සුවිශේෂී වට්ටම්