හොරණ තල්ගහවිල ප්රධාන බස් පාරට මුනලා
සවුගස් හංදියට 1km ක් දුරින්
රොසෙල් ටයිල් ෆැක්ට්රිය අසල
අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත
මුලික ගෙවිම 25 % යි
ඉතිරිය පොලි නැතුව මාස 24කින් ගෙවන්න ගන්න