හෝමාගම දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට ලගින්ම වැදගත් නිදහස් පරිසරයක පර්චස් 10 ක් විකිනීමට ඇත. නිවාස සංකීර්ණයකට හොස්ටල් වලට සහ පදිංචියට ඉතාම සුදුසුයි. අඩි 30 පාර ඇත. ප්ලෑන් අනුමත කර. නල ජලය ඇත. 280 ප්රධාන බස්පාරට 50m. දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට 100m. දියගම හන්දියට ෆූට් සිටියට සහ ලංකා බැංකුවට 500 m. 128 කොටිටාව තලගල බස් පාරට 500m. මෙම ඉඩම ප්ලෑන් අනුමත කර ඇත. පර්චසය ලක්ෂ 9 යි. බෙුා්කර්වරුන් අනවශ්යයි 0714844166. 0705011780