හෝමාගම දියගම හන්දියට ආසන්නව වැදගත් පරිසරයක පර්චස් 10 .70ක බිමි කොටසක් විකිනීමට ඇත. තැනි තලා ඉඩමකි. නල ජලය ඇත. අඩි 20 තාර පාර. දියගම හන්දියට 500m. 280 මහරගම හොරණ බස් පාරට සහ 128 කොටිටාව තලගල බස් පාරට 200m යි. දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 700m. හෝමගම නගරයට 5km. කහතුඩුව අධිවේගි පිවිසුමට 2.5km. පර්චසය රු 520000/=. . .බෙුා්කර්වරුන් අනවශ්යයි.