🏡️හෝමාගම නගරයට ආසන්නව සුපිරි ඉඩමක් ඉතාමත්ම සාධාරණ මිලකට පර්චස් 10.75.
*** බිම්සවිය ඔප්පුව ලැබී ඇත
👉හෝමාගම අතුරුගිරිය මාර්ගයට 300m දුරින්
👉ඉතාමත් ආරක්ෂාකාරීන් වැදගත් පරිසරයකින් යුක්තයි
👉වෑකන්ද පාරට 100m දුරින්
👉හෝමාගම නගරයට විනාඩි තුනක දුර
👉මාකුඹුර අධිවේගී මාර්ගයට විනාඩි පහක දුර
👉හෝමාගම රෝහලට විනාඩි හතරක දුර
👉හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයට සහ ප්රාදේශීය සභාවට ජල සම්පාදන මණ්ඩලයට විනාඩි දෙකක දුර
👉හෝමාගම දුම්රිය ස්ථානයට විනාඩි දෙකක දුර
👉පර්චස් එක ලක්ෂ අටයි