🏡️හෝමාගම නගර මධ්‍යයේ පදිංචියට සුපිරි ඉඩමක්.
🏡️සුන්දර වෙල්යායකට ආසන්නව කාපට් පාරට මුහුණලා ඇත.
🏡️වර්ග අඩි 2100 සුපිරි නිවස.
🏡️නිදන කාමර හතරකින් සමන්විතයි
🏡️අංග සම්පූර්ණ මුළු තැන් ගෙවල් දෙකයි.
🏡️කෑම කාමරය සහ ගබඩා කාමරය.
🏡️නාන කාමර දෙකකින් සමන්විතයි.
🏡️පර්චස් 19කින් පිහිටි ගස්කොලන් වලින් වට වූ නිස්කලංක පරිසරය.
🚎සියලූම බැංකු සඳහා විනාඩියක දුරින්.
🚎හෝමාගම රෝහලට විනාඩි දෙකක දුරින්.
🚎මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි දෙකක දුරින්.
🚎ජනාධිපති විද්‍යාලයට විනාඩියක දුරින්.