හෝමාගම උසාවිය පාරෙ පර්චස් 7.5 ක් විකිණීමට ඇත. අඩි 20 තාර නල ජලය විදුලිය පහසුකම් සහිතයි. හෝමාගම උසාවියට සහ සියළුම රජයේ කාර්යාලවලට. දුම්රිය ස්ථානයට පාසල් වලට 500m. මෙම ඉඩම ප්ලෑන් අනුමත කර ඇත. පර්චස් 1 රු 920000/= මිල ගනන් කතාකර ගැනිමට පුළුවන් . .බෙුා්කර්වරුන් අනවශ්යයි.