හෝමාගම නගරයට 300 m. ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 16.3 යි. වැදගත් පරිසරයකි නල ජලය විදුලිය සහිතයි. හයිලෙවෙල් පාරට බස් ස්ටෑන්ඩ් එකට 300m. හෝමාගම දුම්රිය ස්ථානයට සහ සියළුම පාසල්වලට සියළුම බැංකු වලට ඇවිදයන දුරින් මෙම ඉඩම පිහිටා ඇත. මෙම ඉඩම ප්ලෑන් අනුමත කර ඇත.පර්චස් 1 ලක්ෂ 9 යි. මිල ගනන් කතාකර ගැනිමට පුළුවන්. . .බෙුා්කර්වරුන් අනවශ්යයි.