පර්චස් 10
නිවසකට හෝ ව්යාපාරික ස්ථානයකට සුදුසුයි
ජලය සහ විදුලි පහසුකම් ඇත.
අඩි 20 ක පුළුල් මාර්ග පද්ධතිය
ප්රධාන මාර්ග දෙකකට මැදිව ඉඩම පිහිටා ඇත.
රාගම, කඩවත, කිරිබත්ගොඩ, වත්තල යන නගර වලට ගමන් පහසුකම් ඇතිව පිහිටා ඇත.
රාගම, කිරිබත්ගොඩ බස් මාර්ගයට ආසන්නයේ පිහිටා ඇත.