Rs 400,000 per perch
Negotiable
Description
For sale by
Sunanda Hanwella
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කදාන රාගම 271 බස් මාර්ගයේ වල්පොල පන්සල අසල පාසැල් මාවතේ 200m ක් නුදුරින් වල්පොල ධර්මරත්න ක.ද්වි විද්‍යාලය අසල පිහිටා ඇති පර්චස් 10ක හතරැස් සමතලා ඉඩම විකිණීමට ඇත.
• නල ජලය සහ විදුලිය
• ඉඩමට අඩි 12ක පිවිසුම් මාර්ගයක් ඇත.
• වල්පොල දුම්රිය ස්ථානය - 1.5 km
• කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගය - 3 km
• ද මැසිනොද් විද්‍යාලය - 2 km
A 10-perch square, flat land for sale located near Walpola Dharmarathna J. S. School, about 200m along School Lane (2nd Lane according to the Google Maps), close to Walpola Temple on the Kandana-Ragama 271 bus route.
• Pipe-borne water and electricity available
• 12-foot access road to the land
• Walpola Railway Station – 1.5 km
• Colombo-Negombo Main Road – 3 km
• De Mazenod College Kandana – 2 km



