වාද්දුව මොල්ලිගොඩ ප්රදේශයේ ගාලු පාරට 1km නුදුරින් පර්චස් 40 ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත.
🔥ගාලු පාරට 1 km නුදුරින් ඇත.
🔥බණ්ඩාරගම පාරට 2km ඇත.
🔥කලුතර,බණ්ඩාරගම,පානදුර නගරවලට
කෙටි කාලයක් ළගා විය හැක.
🔥සියලුම පහසුකම් වලින් සමන්විත වේ.
🔥පදින්චියට ඉතාමත් සුදුසු නිදහස් සාමකාමී පරිසරයක පිහිටා ඇත.
🔥කාමර 5කින් සමන්විත වේ.
📌️📌️පර්චසයක් Rs. 465000 ක් වේ.
📌️📌️මිල ගණන් සාකච්ඡා කර ගත හැක.