වාද්දුවේ ඉඩමක් විකිණීමට ඇත.
පර්චසය - 485,000/-
ලිපිනය - වේරගම,වාද්දුව.
(වේරගම - පානදුර බස් නැවතුම අසල)
ඉඩමේ ප්රමාණය - පර්චස් 10
පානදුරට - 6km (8 Minutes)
වාද්දුවට - 2km (3 Minutes)
කොළඹට - 30km (1H)
ගාලු පාරට - 1,1/2km (2 Minutes)
වේරගම පාර (Wadduwa Holy spirit church) ඉදිරියෙන් පිහිටා ඇත.
ජල නල පහසුකම්
ගංවතුරෙන් තොර ප්රදේශය
නිදහස් හා සාමකාමී පරිසරය
නිරවුල් ඔප්පු
මිල සාකච්ඡා කළ හැකිය
Broker වරුන් අමතන්න
දු.ක -