Rs 1,600,000 total price
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄එළඹෙන නත්තල් සමයේ වටිනා ඉඩමක් ඔබ සතු කරගන්න.
🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄
මීගමුව - දිවුලපිටිය පාරේ දුනගහ කඩවල පන්සලට නුදුරුව පර්චස් 12 1/2 ලක්ෂ 16 යි. අත්පිට මුදලට ලක්ෂ 14 1/2 යි.ලක්ෂ 1 1/2 ක වාසියක්. අඩි 20 ක් පළල පාර. දූනගහ බටේපොළ පල්ලියට 1 km යි.කීනමින්න පල්ලියට 800 m යි. කඩවල හන්දියට 1 km වේ. ජයබිම ගාර්ඩ්න් ප්‍රධාන පාරට මායිම්ව. කුඩා ව්‍යාපාරයකට පදිංචියට ඉතා කදිමයි. මීගමුව නගරයට විනාඩි 20 න්. දූනගහ නගරයට විනාඩි 10 න්.කටුනායක වෙළඳ කලාපයට, කටුනායක ගුවන්තොටුපළට විනාඩි 15 න්.තොටිල්ල ගහවත්ත හන්දියට 1 1/2 යි.
♦️12 1/2 පර්චසය 1600000/=
♦️අත්පිට මුදලට පර්චස් 12 1/2 ම 1450000 /=
♦️පිරිසිදු ඔප්පු සහිතයි.
ඔබගේ දේශීයව හෝ රට සිටින මවට ,පියාට,දියණියට,පුතාට ඉඩම් මිලදී ගැනීමට හෝ පොල් ඉඩම්, විකුණා ගත නොහැකි ඉඩම්, නිවාස ඇතිනම් අප හා සම්බන්ධ වන්න.
වසර 20 ක විශ්වාසය දිනු මිඩ්ලන්ඩ් දේපළ සමාගම ජා- ඇල
🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄☃️☃️☃️☃️☃️☃️Own a valuable land for the upcoming Christmas season.
🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄
Negombo - Divulapitiya road, near Dunagaha Kadawala temple, 12 1/2 perches, 16 lakhs. Cash price 14 1/2 lakhs. A profit of 1 1/2 lakhs. 20 feet wide road. 1 km to Dunagaha Batepola Church. 800 m to Keenaminna Church. 1 km to Kadawala junction. Bordering Jayabima Garden main road.Very good for a small business. 20 minutes to Negombo city. 10 minutes to Dunagaha city. 15 minutes to Katunayake commercial zone, Katunayake airport. 1 1/2 to Thotilla Gahawatte junction.
♦️12 1/2 Perch 1600000 /=
♦️For money 1450000/=
♦️With clear deeds.
If you have land to buy or coconut land, unsold land, houses for your mother, father, daughter, son, or daughter living locally or abroad, contact us.
Midland Real Estate Company, trusted for 20 years, Ja-Ela





