මතුගම කොළඹ ප්රදාන පාරට මුහුනලා යටදොල වත්ත හන්දියෙන් ඉතාම වටිනා බිම්කොටස් කිහිපයක් විකිනිමට ඇත
පර්චස් 10 බිම්කොටස්
සියලු පහසුකම් සහිතයි
පහසු ගෙවීමේ ක්රම සහිතයි
වටිනාකමින් 40%ගෙවා ඉතිරිය පොලිරහිත මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත
මතුගම නගරයට විනාඩි 10යි දොඩම්ගොඩ high way enterce එකට විනාඩි 5යි
ආයෝජනයටත් පදිංචියටත් ඉතාම සුදුසුයි