මතුගම කොළඹ ප්රදාන පාරට මුහුනලා යටදොල වත්ත හන්දියෙන් ඉතාම වටිනා බිම්කොටස් කිහිපයක් විකිනිමට ඇත
සියලු පහසුකම් සහිතයි
පහසු ගෙවීමේ ක්රම සහිතයි
වටිනාකමින් 40%ගෙවා ඉතිරිය පොලිරහිත මාසික වාරික 30කින් ගෙවාගෙන යන්න පුළුවන්
දොඩම්ගොඩ high way enterce එකට විනාඩි 10යි
මතුගම නගරයට විනාඩි 10යි
ආයෝජනයටත් පදිංචියටත් ඉතාම සුදුසුයි