• මුළු ඉඩමේ ප්‍රමාණය පර්චස් 40 කි.
අවශ්‍ය ප්‍රමාණයට කොටස් කර ද ලබාගත හැක.
• වැලිමඩ හපුතලේ ප්‍රධාන මාර්ගයට මුහුණා බොරලන්ද නගරය ආසන්නයේ පිහිටා ඇත.
• ශාන්ත තෝමස් විද්‍යාලයද , බොරලන්ද පාසල සහ රෝහල ආසන්නයේ ඇත.
• මාර්ග පහසුකම් ඇත.
• ජල විදුලි දුරකථන පහසුකම් ඇත.
• නිරවුල් සින්නක්කර ඔප්පු.
• ඉදිරිපසින් කෙත් යායක් සහ ජලාශයක් පිහිටා ඇත.
• - මිල කතා කරගත හැක.