දැනටමත් ආදායම් ලබන සරුසාර කෘෂිකාර්මික ඉඩමක් විකිණීමට ඇත - බෝගහකුඹුර - වැලිමඩ
✅ සාරවත් පස සහ වගාවට හිතකර දේශගුණය.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු.
ඉක්මනින් විකිණීමට ඇති බැවින් මිල ගණන් සාකච්ඡා කළ හැක.