බණ්ඩාරගම නගරාසන්නයෙන් නිස්කලංක පරිසරයක පදිංචියට වටිනා ඉඩමක්
* නේවාසික හා වෙනත් සදහා රජයේ අනුමත නිරවුල් ඔප්පු සහිත බිම් කොටස් 4 ක්
* බණ්ඩාරගම නගරයට මි 600
* පානදුර හොරණ ප්‍රධාන මාර්ගයට මි 300
* දක්ෂිණ අදිවේගි මාර්ගයට ඉතා ආසන්නව
* නගරාසන්නයේ නිස්කලංක පරිසරයක පිහිටි
* ජාත්‍යන්තර පාසැල්, සියලුම බැ0කු පහසුකම් , රජයේ හා පුද්ගලික රෝහල් , රාජ්‍ය ආයතන , සුපිරි වෙලදසල් සදහා පයින් යන දුරින්
* මහජන ක්‍රීඩාන්ගනයට ආසන්නව
* අඩි 15 ක ප්‍රවේශ මාර්ගය හා වාහන හැරවිය හැකි වටරවුම
* පර්චස් 1 ක වටිනාකම 750000 (මිල ගනන් සාකච්ඡා කල ගත හැක)
A valuable plot of land for living in a quiet environment in the suburbs of Bandaragama
* 4 plots with government approved settlement deeds for residential and others
* 600 m to Bandaragama city
* 300 m to Panadura Horana main road
* Very close to Southern Expressway
* Located in a quiet environment in the suburbs
* Walking distance to international schools, all banking facilities, government and private hospitals, government institutions, super markets
* Near Public Stadium
* 15 feet access rd and roundabout
* Value of 1 Perch 750000 (prices can be negotiated)