සින්නක්කර ඔප්පුව
පර්චස් 32.9 කි
තේ වගාව හා පොල් පැල 9 ක් ඇත
තැනිතලා ඉඩමකි
නිවසක් ගොඩනැගීම සදහා ලස්සන නිස්කලංක පරිසරයකි
කාර්පට් පාරෙන් දෙවෙනි ඉඩම
රුවන්පුර අධිවේගී මාර්ගයට ආසන්නව ඇත
හොරණ - හදපාන්ගොඩ පාරට, (මාපුටුගල හ0දියට ) 600m
පර්චස් එක 215000/= කි
මිල ගනන් සාකච්ඡා කල ගත හැක
හොරණ නගරයට 11km
ඉ0ගිරිය නගරයට 07 km
පානදුර - රත්නපුර මාර්ගයට 2.7km
ආයෝජනයට , පදිංචියට , තේ වගාවෙන් ආදායමක් ලැබීමට හා දිර්ඝකාලීන වටිනාකමක් සහිත වටිනා ඉඩමකි. කදු බෑවුම් නැත.
ග0 වතුර කරදර නැත. ස්බාවික උපද්‍රව නැති පරිසරයකි.