Rs 130,000 per perch
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🎅🎅🎅🎅🎅🎅
මිඩ්ලන්ඩ් දේපල සමාගම වන අපෙන් වාසියක් ....
🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅⛄⛄⛄
මීගමුව - මිහිරිගම කොටදෙණියාව 251 බස් පාරේ මැල්ලවගෙදර හන්දියට නුදුරුව වාරාදල ප්‍රධාන බස් පාර පෙනෙන දුරින් (මීටර් 200) නාගහලන්ද පාරේ සාරවත් පොල් අක්කර 1ක්, පර්චස් 80 ක්, පර්චස් 40 ක් වශයෙන් ඔබට වෙන්කරවා ගත හැක.මැල්ලවගෙදර පල්ලියට , ජාතික පාසලට 500m වේ.කොළඹ නගරයට අධිවේගී මාර්ගයෙන් පැයෙන් යා හැක.මිහිරිගම අධිවේගී පිවිසුමට විනාඩි 15 න් යා හැක.ගම්පහ, කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්කයේ වෙනත් නිවාස හෝ වත්තකට හුවමාරුව සලකා බැලේ.කන්ටේන හෝ ඕනැම වාහනයක් ඇතුලු විය හැක.ව්‍යාපාරයක් සදහා ද සුදුසුයි.
♦️ අත්පිට මුදලට පර්චසය රු.130000යි.. ගෙවීමේ ක්‍රමයට ලබා ගැනේ නම් පර්චසය 140000 යි..
♦️අක්කර 1 ක් ගන්නේ නම් පර්චසය 125000 /=
♦️පිරිසිදු ඔප්පු සහිතයි.
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
මෙහි ඇති ඉඩම් කෑලි 25 ම විකුණා දෙන්නේ නම් පර්චස් 12.50 ක ඉඩමක් නොමිලේ...
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️
එසේම ඉඩම් කෑලික් ගන්නා ඔබට දින තුනක සිංගප්පූරු විදේශ සංචාරයක් නොමිලේ.....
✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️
🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅
Excellent Coconut land for sale in Waradala close to Mallawagedara junction.
200m to Negombo - Mihirigama Kotadeniyawa (251) bus route
Can buy entire land or you can reserve 1 acre of fertile coconut, 80 perches, or 40 perches .Any vehicle can enter to the land.It is 500m to Mallawagedara Church and National School.Colombo city can be reached in an hour by expressway. The Mihirigama expressway entrance can be reached in 15 minutes.
Any lands from Gampaha, Kurunegala and Puttalam districts will be considered to exchange.
♦️The price is Rs. 130,000. If you pay in installments, the price is Rs. 140,000.
♦️Entire land ( 1actres) 90000 laks perperch
♦️Clear Deed.





