පර්චස් 20
වැලිමානාන හන්දියට යාබදව
මතුගම-කලුතර ප්රධාන පාරේ සිට මීටර් 120 ක දුරින්
මතුගම නගරයට කිලෝ මීටර් 2 (විනාඩි 4)
(සියලුම පහසුකම් සහිත නගරයකි)
දොඩම්ගොඩ අදිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 6
පල දරන පොල් ගස් 4
කෙසෙල් ගස්
අඹ ගසක්
නල ජල පහසුකම් ලබා ගත හැකිය
නිවසක් තැනීමට ඉතා සුදුසු ඉඩමකි
ගං වතුර අවදානම් නොමැත
පර්චසයක් 420,000/=