⭕ වැලිපැන්න අධිවේගී පිවිසුමට කිලෝමීටර් 5යි.
⭕ අළුත්ගම නගරයට විනාඩි 12යි.
⭕ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹටම විනාඩි 50යි.
⭕ අළුත්ගම මතුගම ප්රධාන පාරට කිලෝමීටර් 2යි.
⭕ හාත්පස නිස්කලංක පරිසරය
⭕ තාර යෙදූ පුළුල් මංමාවත්,කොන්ක්රීට් කානු පද්ධති,තෙකලා විදුලිය හා අක්කර 2ක් විශාල පොදු ඉඩමක් සහිතයි.
⭕ මූලික ගෙවීම ලක්ෂ එක හමාරයි.ඉතිරිය පොලී රහිතව ගෙවීමේ පහසුව