:* පිරිසිදු Labrador පැටවුන් 2යි - ගැහැණු | සති 6 | මීගමුව *:* ආදරණීය ගෙදරකට ලස්සන Labrador පැටවුන් විකිණීමට ඇත 🐶 *විස්තර:* - *වර්ගය:* Labrador Retriever - *ස්ත්රී/පුරුෂ:* ගැහැණු පැටවුන් 2යි - *වයස:* මාස 1 සහ සති 2යි ~ සති 6 - *පැහැය:* Light Golden / Cream - *ගතිය:* ඉතා සෙල්ලම්, දඟකාර, මිනිසුන්ට හුරුයි - *මිල:* රු. 35,000 බැගින් - *ස්ථානය:* මීගමුව පැටවුන් නිරෝගීයි, කෑම කනවා, හැමදාම බලාගන්නවා. තාත්තායි අම්මායි ගෙදර හොඳට හදාගත් බල්ලෝ. මීගමුවෙන් බලන්න පුළුවන්. ගන්න කැමති අය විතරක් අමතන්න/WhatsApp: [ ] or