විකිණීමට ඇත ❤️
**වර්ගය**: Pure Labrador Retriever Puppies
**වයස**: මාස 1යි සති 1යි [~5 weeks old]
**පැහැය**: Golden / සුදු පැහැය
**ස්ථානය**: Negombo, Western Province
ගොඩක් සෙල්ලම්, ආදරණීය සහ ගෙදර පරිසරය එක්ක හොඳට හැදිලා ඉන්න ලස්සන බලු පැටව් ටිකක්. Family dog කෙනෙක්ට නම් හරිම සුදුසුයි.
**මිල**: Rs. 35,000/= Per Puppy [කතා කරලා අඩු වැඩි කරගන්න පුළුවන්]
Serious buyers only. අමතන්න / WhatsApp කරන්න.
Note: මාස 2 වෙනකන් මව් කිරි බොන නිසා, දැන් reserve කරගන්න පුළුවන්.