💼 රසායනාගාර සහකාර - නුවර
ඔබ විද්‍යාත්මක ක්ෂේත්රයක රැකියාවක් කරන්න කැමතිද? එසේ නම්, ඔබට මෙම අවස්ථාව සුදුසුමයි!
🔬 රසායනාගාර සහකාර (Lab Assistant) තනතුර සඳහා උනන්දුවෙන් යුතු, විනීත, වගකීමෙන් යුත් පුද්ගලයින් බදවා ගැනේ.
✅අවශ්‍ය සුදුසුකම්:
🌟වයස 19 – 45 අතර
🌟 උසස් පෙළ විභාගයට පෙනී සිටි ( විද්‍යා අංශයෙන් පෙනී සිටීම අමතර සුදුසුකමකි)
🌟නුවර සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින්නන්
🌟රසායනාගාර වැඩ පිළිවෙළ පිළිබඳ මූලික දැනුමක් තිබීම වාසියක් ( නැතිනම් පුහුණුව ලබා දේ )
✅වැටුප සහ වාසි:
💰 මාසික වැටුප රු. 40,000 ට වැඩි
🏥 වෛද්‍ය පහසුකම්
📈 වැඩිදියුණු වීමට අවස්ථාව
👩🔬 8 - 6 සේවය හා සතියට එක් දිනක් නිවාඩු
සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් වෙන් කරවා ගැනීමට අමතන්න
📞 දුරකථන: 070-4636235
👉 විශ්වාසදායක ආයතනයකින් වෘත්තීය ජීවිතය අරඹන්න...
දැන්ම අයදුම් කරන්න...