සල්ලි හදිස්සියක් නිසා විකුණන්නෙ
ගන්න අයකුටනම් මාරම වාසි කිසිම අවුලක් නෑ
ගෑස් වලට වගේ ලොකු මුදලක් වැය වන්නෙනෑ
හොටෙල් වලට එහෙමත් වටිනවා
දැන්ම ගන්න අයෙකුට අඩු කර දෙනවා
මිලදී ගන්නවානම් පමනක් කොල් කරන්න
දු.-
ගෑස් මිල මෙකාලෙ මෙ වගෙ එකක් අරගන්න එක මාරම වටිනවා