ප්‍රමාණය: අඩි 7x5 – ඕනෑම විසිත්ත කාමරයකට මනාව ගැළපේ.
රෙදි (Fabric): ඉතා උසස් තත්ත්වයේ, කල් පවතින සහ නිමාවෙන් ඉහළ රෙදි වර්ග.
වර්ණ: ඔබේ නිවසේ අලංකාරයට ගැළපෙන වර්ණ රැසකින් ලබාගත හැක.
නිමාව: ශක්තිමත් ව්‍යුහය සහ වසර 5ක වගකීම (Guarantee).
පහසුව: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (COD).
ප්‍රවාහනය: නොමිලේ ප්‍රවාහනය (FREE Delivery).colombo
විශේෂ මිල: 55000/=