තනතුර: කවුන්ටර් සහායක
ස්ථානය: වැල්ලවත්ත
අපගේ ආයතනය සඳහා කවුන්ටර් සඳහා සහාය වීමට සහායකයෙකු අවශ්‍යයි.
✅ වගකීම්:
කවුන්ටර් කටයුතු සඳහා සහාය වීම.
භාණ්ඩ සකස් කිරීම සහ ගබඩා කටයුතු සඳහා සහාය වීම.
අවශ්‍ය ගනුදෙනුකරුවන්ට සහය වීම.
✅ සුදුසුකම් :
වයස 18 – 35 අතර
Helper / Stores / Counter අත්දැකීම් තිබීම.
📍 සේවා ස්ථානය: වැල්ලවත්ත.
📞 අදම අයදුම් කරන්න!
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න.ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 070 627 2244
📧 E - Mail | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
📪 Address | ලිපිනය : අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී. 506B , ගාලු පාර, කොළබ 06