🔧 රැකියා අවස්ථා – තාක්ෂණික සහායක
අපගේ ආයතනය සඳහා තාක්ෂණික සහායක තනතුර සඳහා දක්ෂ, කැපවීමෙන් කටයුතු කරන අපේක්ෂකයින් අවශ්‍ය වේ.
💠 මාස 18 කට පසු, ශීතකරණ සහ වායු සමීකරණ (Refrigeration and Air Conditioning) NVQ මට්ටම 3 සහතික පත්‍රය සඳහා අයදුම් කර, තාක්ෂණ ශිල්පීයෙකු ලෙස උසස් වීම සඳහා අවස්ථාවක් ලබාගත හැක.
📞 අදම අයදුම් කරන්න!
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න.ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 070 627 2244
📧 E - Mail | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
📪 Address | ලිපිනය : අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී. 506B , ගාලු පාර, කොළබ 06