♻️ ඔබ කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද ?
♻️ තාමත් බලාපොරොත්තු වු විදියට ඉඩමක් ගන්න ලැබුනේ නැද්ද ?
♻️ එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල නගරයට ඉතා ළගින් සුඛෝපභෝගී ජිවිතයකට ආරම්භයක් ගන්න අපගේ නවතම සුඛෝපභෝගී නේවාසික කලාපය ....
""කුරුණෑගල - මල්කඩුවාවෙන් ""
⭕ swimming pool
⭕ club house
⭕ 24 hours security
⭕ VIP gate
⭕ kids area
⭕ gated community
◼️ නල ජලය , තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්රවේශ මාර්ග, කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි.
👉 කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 02 දුරින්
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ
👉 ජනප්රිය පාසල් ,සියලු රාජ්ය පෞද්ගලික රෝහල් ,බැංකු අතේ දුරින්ම
👉 අධීවේගී පිවිසුම් (යග්ගපිටිය ,කුරුණෑගල ,දම්බොක්ක ),දුම්රිය ස්ථානයට
🔰 අවම මුලික ගෙවීම 25% යි .
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 නැතහොත් ටික ටික ගෙවන්න මාස 40 ක්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .