♻️ කුරුණෑගල නගරයෙන්ම පදිංචියට ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ සුඛෝපභෝගී ජිවිතයකට ගැලපෙන සුඛෝපභෝගී නේවාසික කලාපයකින් ඔබත් ඉඩමක් ගන්න කැමතිද ?
⭕ එහෙනම් ඔබටයි මේ අවස්ථාව ?
කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , "මල්කඩුවාවෙන් "
සුපිරි නේවාසික බිම් කොටස් ....
◼️ swimming pool
◼️ club house
◼️ 24 hours security
◼️ kids area
◼️ VIP gate
◼️ 💯 gated community
👉 නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
➡️ කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
➡️ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ
➡️ ජනප්රිය පාසල් ,බැංකු ,සියලු රාජ්ය සහ පෞද්ගලික රෝහල්
➡️ අනෙකුත් රාජ්ය සහ පෞද්ගලික ආයතන
➡️ අධීවේගී පිවිසුම් ,දුම්රිය ස්ථානයට ඉතාමත් පහසු දුරින්
✅ අවම මුලික ගෙවීම 25% යි .
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✅ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම සමගින්
ඔබේ සිහින බිම් කොටස වෙන් කරවා ගන්න .
දැන්ම අපට කථා කරන්න .