⭕ ඔබේ අනාගත ආයෝජනයට හෝ පදිංචියට කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
⭕ දිනෙන් දින දියුණු වන කුරුණෑගල නගරයට ආසන්නයෙන් ,
පුත්තලම් බස් මාර්ගයට ළගීන්ම සියලු නාගරික පහසුකම් සමගින් සුපිරි නේවාසික බිම් කොටස් .....
" පැල්ලන්දෙණිය හංදියෙන්ම "
◼️ කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 05 දුරින්
◼️ පැය 24 පුරා බස් සේවාව
◼️ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
◼️ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◼️ නාගරික වටපිටාවක් සහිත නේවාසික බිම් කොටස්
➡️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
✅ අවම මුලික ගෙවීම 25% යි .
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
ඔබත් ඔබේ සිහින බිම් කොටස වෙන් කරවා දැන්ම අපට කථා කරන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .