♻️ ඔබත් කුරුණෑගල නගරයෙන්ම ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ සියලු නාගරික පහසුකම් සමගින් සුඛෝපභෝගී ජිවිතයකට ආරම්භයක් ගන්න .
♻️ ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල - කොළඹ 05 ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , "මල්කඩුවාව"
සුඛෝපභෝගී නේවාසික කලාපය .
⭕ swimming pool
⭕ club house
⭕ 24 hours security
⭕ VIP gate
⭕ kids area
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සමගින් .
👉 කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 02 දුරින්
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ
👉 බැංකු ,සියලුම රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් ,ජාත්‍යන්තර,ජනප්‍රිය පාසල් සීමාවෙන්
👉 අධීවේගී පිවිසුම් ( දම්බොක්ක ,කුරුණෑගල ,යග්ගපිටිය ),දුම්රිය ස්ථානයට ඉතා ආසන්නයෙන්
🔰 අවම මුලික ගෙවීම 25% යි .
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම් සහිතයි .
වැඩි විස්තර සදහා ඔබත් අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .