*කුරුණෑගල නගරයේ සිට නූවර පාර-4km
*මල්ලවපිටිය සිට උයන්දන -1km
*උයන්දන හංදියේ සිට මීටර් 500 දුරින්,
✅මැහිඇල්ල , ඉහළවෙල මනරම් පරිසරයක (වෙල් යායකට මායිම්ව) පිහිටා තිබෙන පර්චස් 33 ක ඉඩමේ නවීන පන්නයේ දෙමහල් නිවස.
ඉහළ මාලයේ කාමර 03, බාත් රූම් 01
ටීවී ලොබි 01
තාවකාලික මුලුතැන්ගෙය
(කාමර දෙකක් වෙලට මායිම්ව වැරෙන්ඩා සමග නිමවා ඇත.)
පහළ මාලයේ මාස්ටර් බෙඩ් රූම් 01 සමග ඇටැච් බාතෲම් එක ඇතුලුව කාමර 02
වොශ් ඒරියා එකත් සමග තවත් බාත් රූම් 01
මුලුතැන්ගෙය
ගබඩා කාමරය
සේවක වැසිකිලිය
කාර් පෝච් 02 පිහිටා ඇත.
ඉහල මාලය සම්පූර්ණයෙන් වැඩ අවසන් කර ඇත. පහළ මාලයේ 65%ක් වැඩ අවසන් කර ඇත. වට තාප්පයද, පොල් ගස් සහා අනෙකුත් පලතුරු ගස්ද ඇත .
✡️ කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න.
✡️නිවස බැලීමෙන් අනතුරුව මිල සාකච්ඡා කර ගත හැකිය.