කුරුණෑගල නගරයේ සිට 5km දුරින් කැප්පෙටිගල/ රිදීගම ප්රධාන මාර්ගයට(නුවර පාර) 50m ක් දුරින් පිහිටි උයන්දන වත්ත ඉඩමේ නිදහස් වැදගත් පරිසරයක පිහිටි නිරවුල් ඔප්පු සහිත දෙමහල්
1. නිදන කාමර 5 (1 ක් Ac)/ කාර්යාල කාමරය. සාලය,කෑම කාමරය,මුලුතැන් ගෙය (Pantry Copboard ) සහිත ),
2. සම්පුර්ණ නිවස ටයිල්. විදිලි පංකා සහිතව.
3. Garage 2ක් සහ වාහන 3 ට පහසුකම්
4. බිම් මහල කාමර 3ක් සහ ඉහළ මාලය කාමර 3කි. (9" ໑໖ 26). Seperate Store Room.
5. අංග සම්පුර්ණ නාන කාමර 2.( Hot Water Facility ).සේවක නාන කාමර සහිත.
6.පර්.28.(ඉන් පර් 12 ක ඇවැසි නම් තව නිවසක් තැනිය හැක)
7.නිවස වටා තාප්පය /cctv Camera /වීදි ලාම්පු)
8.නුවර ප්රධාන මාර්ගයට 1km/highway 3km.
9.අඩි 20 පිවිසුම් මාර්ගය/ලිං ජලය (කිවුල නැත)
10.ආකර්ශනීය ගෙවත්ත පලතුරු සහ මල් ගස් සහිතව.