කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ද ?
සියලු නාගරික පහසුකම් සමගින් ඉඩමක් ගන්න ඔබත් කැමතිද ?
කුරුණෑගල - නුවර ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,
කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 යන්න පුළුවන් දුරකින්
"කුරුණෑගල - උයන්දන "
සුපිරි නේවාසික බිම් කොටස්
--------------------------------------------------
➡️ සුපිරි වෙළෙඳසැල්, අවන්හල්, ජාත්‍යන්තර පාසල් ,රෝහල් ,බැංකු, දුම්රිය ස්ථාන ,අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්ම
◾ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
🤷 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🤷 අවම මුලික ගෙවීම 10% යි .
🤷 පොලි රහිතව මාස 24 ක් දක්වා
🤷 ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා ගෙවීමේ හැකියාව
🤷 බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව
සීමිත බිම් කොටස් ප්‍රමාණයක් බැවින් ,ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .