කුරුණෑගල - කොළඹ 06 ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන්ම
අලව්ව නගරයෙන්ම පදිංචියට සුපිරි නේවාසික බිම් කොටස් .....
👉 අලව්ව නගරයට ඇවිද යන දුරින්
👉 දුම්රිය ස්ථානයට ,කොළඹ 06 පාරට 600m යි.
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ ,ජනප්‍රිය පාසල් ,බැංකු
👉 අනෙකුත් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින් ,
මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත.
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
⭕ අවම මුලික ගෙවීම 25% යි.
⭕ පොලි රහිතව මාස 24 ක් දක්වා
⭕ බැංකු ණය පහසුකම්
⭕ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
⭕ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .