කුරුණෑගල හලාවත ප්රධාන බස් මාර්ගයට මුහුණලා, "මැදගම හංදියෙන් " සියලු නාගරික පහසුකම් සමගින් සුපිරි නේවාසික බිම් කොටස් .....02 ක්
◼️ කුරුණෑගල - හලාවත බස් මාර්ගයට මුහුණලා
◼️ හෙට්ටිපොළ නගරයට විනාඩි 05 දුරින්
◼️ වාරියපොළ නගරයටද ආසන්නයෙන්
◼️ සාරවත් ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
⭕ නල ජලය ,තෙකලා විදුලිය ,අඩි 30 පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
🔰 අවම මුලික ගෙවීම 25% යි.
🔰 පොලි රහිතව මාස 12 - 24 දක්වා ගෙවීමේ ක්රම
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 බැංකු ණය පහසුකම්
🔰 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .